මම දැන් වැඩිපුරම ඇවිදින්න යන්නේ බයිසිකලයකින්. පහළ තියෙන්නේ ඒක. මගේ ගමන් සගයා තමයි කසුන්. ඉතින් අපි දෙන්නත් එක්ක තමයි ගමන් බිමන් යන්නේ.
තාම බ්ලොග්කරණයට අලුත් උනත් කොහොම හරි ඔන්න අද ඉඳලා මගේ බ්ලොග් එක පටන් ගන්නවා. පුලුපුලුවන් විදියට විස්තර එක්ක මම වාර්තා කරන්නම්. ඔයාලට හිතෙන ඕන දෙයක් ලියන්න නිදහස තියෙනවා.
ස්තුතිය : ලක් දසුන් , කසුන් ප්‍රියශාන්ත
Corratec X-vert Mayon 2009 model
මේක මගේ
Trek Marlin 2012 model
මේක කසුන්ගේ

ඕන්න කොලුවෝ නමෝ විත්තියෙන් මමත් ගොඩවැදුන, උඹේ බ්ලොග් එකට...,
ReplyDeleteවෙච්චි හැමදේම ලියමු අදහිටම, පැද්ද මුලහිටම උඹේ පාපැදිය...
ගියපු දුර ගමන්, ලබපු අත්දැකීම් කාපු බීපු දේ වලට අමතරව.....,
උඹට සිදුවෙච්ච අකරතැබ්බවල්, මිහිරි මතකයන් අපට දැනගන්න...!
බොහොම ස්තුති ඉතින් ගොඩ වැදුනට. තාම ඇරඹුම පමණි. දොස් නිවාරණය කරගෙන ඉස්සරහට යන්නම්කො.
Delete